රණවිරු සැමරුම වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැළැස්මක්

2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී හෙට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ වෙනුවෙන් මාර්ග කිහිපයක රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලීසිය සඳහන් කරන්නේ. ඒ අනුව මාර්ග කිහිපයක රථ වාහන ගමනාගමනය සීමා කෙරෙනවා. පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල මංසන්ධියට පැමිණ පන්නිපිටිය මාර්ගය ඔස්සේ පැලවත්ත , තලවතුගොඩ , කිඹුලාවල නව රෝහල දක්වා ගමන් කළ හැකියි. එමෙන්ම කිඹුලාවල මංසන්ධියේ … Continue reading රණවිරු සැමරුම වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැළැස්මක්